AI ඉගෙනගන්න, සිංහලෙන්.
AI දැනුම නැති තැනින් පටන්ගමු. සිංහලෙන් ඉගෙනගෙන ඔබේ වැඩට යොදාගන්න.
KD Jayakody — ශ්‍රී ලංකාවේ AI ගුරු · Founder & CEO, KDJ Lanka (Pvt) Ltd
Followers සහ subscribers කියන්නේ audience size එක — ඉගෙනගත් අය ගණන නෙවෙයි.
ඔබ යන්න හදන්නේ කොහේද?
ප්‍රායෝගික ආරම්භක ස්ථාන
AI Essentials - Sinhala (නොදන්න දේවල් ගොඩක් ඉගෙනගන්න)
N8N Workflow Automation - Sinhala
පරිගණකයට බය නැතුව අත තියමු (Hardware & Essentials)
Gold · Platinum
Gold වලින් Gold learning products 23ම සහ recordings ලැබෙනවා; Platinum වලින් Platinum exclusives 8ත් ලැබෙනවා.
Plans සංසන්දනය කරන්න
KD Jayakody
මම KD Jayakody — සිංහලෙන් AI අධ්‍යාපනය ලබාදෙන තාක්ෂණ ව්‍යවසායකයෙක්. KDJ Musix සංගීතයෙන් පටන්ගත් ගමන අද KDJ Lanka (Pvt) Ltd දක්වා — 10+ කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් නිෂ්පාදන ගොඩනඟනවා.
Kirillawala, KDJ premises. KDJ Team එක KD ගේ අධීක්ෂණය යටතේ. Practical-first, school syllabus එකට aligned.
වේලාවන් සහ විස්තරපාඩම් සිංහලෙන්ද කෙරෙන්නේ?
ඔව්. සියලුම පාඩම් සිංහලෙන් කෙරෙනවා. HTML, CSS, JavaScript, AI සහ prompt engineering වැනි English technical terms එන තැනම පැහැදිලි කරන නිසා, industry vocabulary එකත් ස්වභාවිකව හුරු වෙනවා.
නොමිලේ පාඩම් තියෙනවද?
ඔව්. Free tier එකේ පාඨමාලා සම්පූර්ණයෙන්ම නොමිලේ NAS community එක ඇතුළේ තියෙනවා. YouTube එකෙත් නොමිලේ පාඩම් පළ වෙනවා.
සම්පූර්ණ beginner කෙනෙකුට පටන් ගන්න පුළුවන්ද?
ඔව්, පූර්ව දැනුමක් අවශ්‍ය නැහැ. “පරිගණකයට බය නැතුව අත තියමු (Hardware & Essentials)” වැනි Free පාඨමාලාවකින් පටන් ගන්න. ඉලක්කයට ගැලපෙන විදිහට structure සහ feedback අවශ්‍ය වුණාම Gold tier එකට යන්න.
පාඩම් තියෙන්නේ කොහේද?
පාඩම් තියෙන්නේ NAS community එක ඇතුළේ — nas.io/kdj —. 6–11 ශ්‍රේණි සඳහා physical AI Classes KDJ premises, Kirillawala එකේ KDJ Team එක විසින් KD ගේ අධීක්ෂණය යටතේ කෙරෙනවා — සෙනසුරාදා 3:30–5:00 (6+7), සිකුරාදා 3:30–5:00 (8+9), බ්‍රහස්පතින්දා 3:30–5:00 (10+11 O/L). Practical-first, school syllabus එකට aligned.
Gold සහ Platinum membership වලින් ලැබෙන්නේ මොනවද?
ප්‍රසිද්ධ Free පාඨමාලා නොමිලේ. Gold වලින් Gold learning products 23ම සහ live recordings ලැබෙනවා — නමුත් Platinum exclusives 8 Gold වලට ඇතුළත් නැහැ. Platinum වලින් Gold සියල්ලම + Platinum exclusives 8ම ලැබෙනවා. Challenges වෙනම entry; 1-1 consultations සහ Suno Pro / Gemini Pro වැනි third-party subscriptions කිසිම plan එකකට ඇතුළත් නැහැ. සම්පූර්ණ සැසඳීම membership පිටුවේ (effective 2026-10-12).
AI ඉගෙනගන්න coding දැනුමක් ඕනද?
නැහැ. AI Essentials වගේ පාඨමාලා පටන්ගන්නේ කිසිම coding දැනුමක් නැතුව. පස්සේ කැමති නම් Python with AI, Agent Coding වගේ පාඨමාලා වලින් coding පැත්තට යන්න පුළුවන්.
ChatGPT, Gemini සිංහලෙන් පාවිච්චි කරන්න පුළුවන්ද?
ඔව්. ChatGPT, Gemini වගේ tools වලට සිංහලෙන් prompts දෙන්න පුළුවන්. හොඳ ප්‍රතිඵල ගන්න prompt එක පැහැදිලිව ලියන හැටි පාඩම්වල සිංහලෙන්ම උගන්වනවා.
Phone එකෙන් විතරක් AI ඉගෙනගන්න පුළුවන්ද?
පටන්ගන්න phone එකක් ඇති — YouTube lives සහ නොමිලේ පාඩම් phone එකෙන් බලන්න පුළුවන්. Coding, design වගේ සමහර පාඨමාලා වලට computer එකක් හොඳයි; ඒක හැම පාඨමාලා page එකේම සඳහන් කරලා තියෙනවා.
අදම පටන්ගන්න. නොමිලේ.
සිංහලෙන් AI, Coding සහ Digital Skills ඉගෙනගන්න — නොමිලේ.
KDJ Lanka (Pvt) Ltd · kdj.lk